
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටළීමකදී ගංජා මිශ්‍ර මෝදක ගුලි 8086 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවෝ මොනරාගල ප්‍රදේශයේම පදිංචි 52 හා 54 වයස්වල පසුවන කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙකි.
දෙදෙනා සන්තකයේ තිබී ගංජා මිශ්‍රිත මෝදක ගුලි 8086ක් අත් අඩංගුවට ගෙන ඇත.
මේ දෙදෙනා පාසල් දරුවන් හා තරුණයන් ඉලක්ක කර කාලාන්තරයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
පසුගිය දින මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් ගුරුවරයකුට පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ලත් තොරතුරු මත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරුවරයාට පහර දුන් සිසුවා ද කලක සිට මෝදක කෑමට ඇබ්බැහි වී සිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ද මෙම දෙදෙනාගෙන් මෝදක මිල දී ගෙන ඇති බව හෙළිවී ඇත.
වැඩිදුර විමර්ශන මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුලිකත්වයෙන් සිදු කෙරේ.
සැකකරුවන් මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart