
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත්කර ඇති බව පවසමින්, ඊට විරෝධය පළකරමින් රතුපස්වල තෙරිපහල සිරිධම්ම නම් භික්ෂුව අද (08) දහවල් තංගල්ලේදී උපවාසයක් ආරම්භ කර තිබේ.
තංගල්ල කාල්ටන් නිවස ආසන්නයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිටදී පස්වරු 1.00ට පමණ භික්ෂුව සිය විරෝධතාවය ආරම්භ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ටද ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලා උපවාසය ක්රියාත්මක කරන බව වාර්තා වේ.
රටට සේවය කළ හිටපු රාජ්ය නායකයකුගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් තීරණය පිළිගත නොහැකි බවත්, එය ඔහුගේ ආරක්ෂාවට අවදානමක් ඇතිකරන බවත් මෙම භික්ෂුව ප්රකාශ කර ඇත.
රජය විසින් ඉවත් කළ ආරක්ෂක විධිවිධාන නැවත ලබාදෙන තුරු තම උපවාසය දිගටම කරගෙන යන බවද එම භික්ෂුව පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart