
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පිනී චතුරි සමරවීරගේ ‘Spring/Summer 2026 collection’ වෙත පැරිස් විලාසිතා සතියේදී වැඩි ආකර්ශනයක් හිමිව තිබේ.
ශ්‍රී ලාංකික නිර්මාණකරුවකු අන්තර්ජාතික උත්සවයකදී තම නිර්මාණ එකතුවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වේ.
2025 පැරිස් විලාසිතා සතියේ නිල අතුරු ප්‍රදර්ශනයකදී තම අලංකාර කාන්තා ඇඳුම් එකතුව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ANAYA Collection හි නිර්මාතෘ සහ කලා අධ්‍යක්ෂිකා චතුරි සමරවීර වෙත ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුබපැතුම් එක්කර තිබේ.
ඔවුන් පවසන්නේ, ඇගේ විලාසිතා එකතුව අන්තර්ජාතික විලාසිතා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ආ මොහොතක් ලෙස හැඳින්විය හැකි බවයි.
“පැරිස් විලාසිතා සතිය තුළ නිර්මාණ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු සිය විලාසිතා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි. පැරිසියේ ලෙ මැරොයිස් හෝටලයේ පැවති විලාසිතා දැක්ම සඳහා විලාසිතා කර්මාන්තයේ වෘත්තිකයන් සහ හවුල්කරුවන් සියයකට අධික සංඛ්‍යාවක් එක් විය,” තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ සිට ගෝලීය වේදිකාවට පිවිසීම චතුරිගේ ගමන ඇගේ දැක්ම, නිර්මාණශීලිත්වය සහ කැපවීම පිළිබඳ සාක්ෂියකි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart