
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වෙසෙන වයස අවුරුදු 15 ත් 29 ත් අතර පුද්ගලයන් අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
කොළඹ සහකොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
HIV යනු ලෝකයේ ලිංගිකව සම්ප්‍රේෂණය වන බරපතලම වෛරස් වලින් එකක් වන අතර, එය සැලකිය යුතු ගෝලීය කනස්සල්ලට හේතුවන කරුණකි.
එම වෛරසය මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම පහරදී ශරීරය දුර්වල කර අවදානමට ලක්කරයි.
ආසාදිතයන්ට කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගයක් පවා මාරාන්තික වියහැකිය.
සෞඛ්‍ය බලධාරීන්ට අනුව එය වෛරසයේ භයානකම තත්වයක් වන අතර HIV සම්ප්‍රේෂණය විය හැකි ප්‍රධාන ක්‍රම තුනක් ද මේව්නවිට හඳුනාගෙන ඇත.
ඒවා වන්නේ HIV ආසාදිත පුද්ගලයෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම, එන්නත් ඉඳිකටු බෙදාගැනීම හා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමයි.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ HIV රෝගීන් සංඛ්‍යාව පහත පරිදි වේ:
2021 – රෝගීන් 411
2022 – රෝගීන් 607
2023 – රෝගීන් 697
2024 – රෝගීන් 824
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart