
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්කම් බැරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන වත්මන් ආණ්ඩුවේ නියෝජිතයින්ට ඒවා උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමට අවස්ථාව උදා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන් ඒ සම්බන්ධයෙන් අනෙක් පාර්ශව වෙත චෝදනා එල්ල නොකළ යුතු බවයි.
එමෙන්ම ආණ්ඩුවේ චෝදනා එල්ල වන පුද්ගලයින් සිය වත්කම් උපයා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බව පවසන්නේ නම් ඔවුන් අන් අය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද එලෙස සාධාරණ ලෙස සිතාබැලිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ නීත්‍යානුකූල ලෙස සිය වත්කම් වර්ධනය කර ගැනීමට ජනතාවට මෙන්ම ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවයි.
එක්සත් ජාතික පක්ෂය එය පිළිගැනීමට සූදානම් වුවද අනෙක් පක්ෂ සඳහා එවැනි ස්ථාවරයක් නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart