
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ එලෙස ඉදිරිපත් කර තිබූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මගින් වසර 77 ක පාලනය තුළ සිදුව ඇති දේ පැහැදිලිව පෙන්නුම් කෙරෙන බවයි.
ඔහු පෙන්වා දුන්නේ සීමිත පිරිසක් නොව සියලු දෙනා ලක්ෂපතියන් මෙන්ම කෝටිපතියන් විය යුතු බවයි.
ඒ සඳහා සිදු කළ යුතු වන්නේ ආර්ථිකමය වශයෙන් බාධා එල්ල කිරීම නොව, සියලු දෙනාට එවැනි මාවතක ගමන් කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ රජය සිදු කළ යුතු වන්නේ එකිනෙකා වෙත දොස් පවරමින් බොළඳ ප්‍රකාශ සිදු කිරීම නොව රට දියුණු කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart