
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ(සිකුරාදා) සවස තිස්සමහාරාමයේ මුතියම්මාගම ප්රදේශයේදී 58 හැවිරිදි පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.
සවස 5ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර තුවක්කුකරු යතුරුපැදියකින් පැමිණ දේශීයව නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනිඅවියක් භාවිත කර වෙඩිතබා ඇත.
සැකකරු වහාම එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, ප්රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත්, ඔහු තවමත් නිදැල්ලේ පසුවන බවත් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart