
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ් වසංගතයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් වසර හතරක සිරදඩුවමක් නියම වී තිබේ.
ආරවුල් ඇතිකිරීම යන චෝදනා මත ඇය චීන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ය.
42 හැවිරිදි අදාළ ජනමාධ්‍යවේදිනිය, කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ බවට සැලකෙන චීනයේ වූහාන් නගරයේ සිට අන්තර්ජාතික ජනමාධ්‍ය වෙත තොරතුරු වාර්තා කළ බව සඳහන් විය.
ජනමාධ්‍ය නිදහස පිළිබඳ සංවිධාන පෙන්වාදෙන්නේ, ඇයව නිදහස් කරන ලෙසට චීනයට බලපෑම් කිරීම සදහා අන්තර්ජාතික ප්‍රජාව එක්විය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart