
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී මෙතම්ෆෙටමින් නොහොත් ‘අයිස්’ නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකකෙරෙන ද්‍රව්‍ය සමඟ මෝල්ඩෝවා සිට පැමිණි 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කුලී පදමන මත ලබාගත් නිවෙසක මෙම විදේශිකයා රැඳී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත රසායනික ද්‍රව්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart