
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක් සංවර්ධනය වෙත ගමන් කළ යුතු වන්නේ සාධාරණත්වය සහ ගුණාත්මකභාවය සමගින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ සඳහා සිදු කළ යුතු වන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ද නිර්මාණය කිරීම බව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රට දේශපාලනික වශයෙන් පිරිහී ඇති බවයි.
දශක 03 කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති තමන් දැක ඇත්තේ පාර්ලිමේන්තුව දිනෙන් දින පිරිහෙන අයුරු මිස පිබිදීමක් නොවන බවයි.
නේපාලය වැනි ලොව රටවල් දේශපාලනික වශයෙන් පිරිහීමට ලක්ව ඇති අයුරු ජාත්‍යන්තරය තුළදී දැකිය හැකි බැව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය අතිශය භයානක තත්වයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart