
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිස්සමහරාම සඳුන්ගම ප්රගතිමාවත ප්රදේශයේ පිහිටි තිස්ස වැවට ජලය රැගෙන යන ප්රධාන ඇළ මාර්ගයෙහි සියඹලා ගහ තොටුපළ අසල දී බියර් පානය කළ දෙදෙනකු අතර 17 දා පස්වරුවෙහි දී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඉන් එක් පුද්ගලයකු විසින් අනෙත් පුද්ගලයාගේ හිසට බියර් බෝතලයකින් පහර දී දියේ ගිලවා මරාදමා තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිස්සමහරාම, දෙබරවැව, රබර්වත්ත, යන ලිපිනයේ පදිංචිව සිටි නිහාල් කරුණාරත්න නමැති හතලිස් හැවිරිදි අයෙකි.
මෙම ඝාතනය සිදුකළේ යැයි කියන සැකකරු තිස්සමරාම පොලිසියට භාරවී ඇත.
ඔහු තිස්සමහරාම, බෙරලිහෙල, කුඩා ගම්මාන 05, ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart