
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තන්මන්පිල්ලෙයි කනගසබායි ඊයේ (19) අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.
මඩකලපුවේ කළුතවලෙයි හි පදිංචි විශ්‍රාමික රජයේ නිලධාරියකු වන කනගසබායි, 2004 දී දෙමළ ජාතික සන්ධානය යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසි අතර එහිදී ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේය.
අවමංගල්‍ය කටයුතු පසුව ප්‍රකාශයට පත්කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart