Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට තිබේ.
පොලිසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ තරුණිය අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart