
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං අතර විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (11) කොළඹදී පැවැත්විණි.
කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී චීන තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම හමුව පවත්වා ඇත.
සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික මට්ටමින් දේශපාලන තත්ත්වය කෙරෙහි අවධානය යොමුව ඇත.
චීන තානාපති චී ෂෙන්හොං ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද හමුවිය.
මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් පිටවීමට පෙර මෙම හමුව සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart