
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගතවූ වසරක් තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක්කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල නවරණය කරයි.
පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත්කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන් පිරිසක් මෙලෙස වැඩ තහනමට ලක්ව ඇතැයි කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පෙරේදා (09දා) පැවැති ආධුනික පොලිස් නිලධාරීන් විසිරයෑමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් බහුතරයක්, පොලිස් සේවාවේ උන්නතියට සහ අභිවෘද්ධියට කටයුතු කරන බවත් සුළු පිරිසක් කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පොලිසියේ විනය අපකීර්තියට ලක්ව ඇති බවත් හෙතෙම පැවැසීය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පොලිස් සේවාව අතිශයෙන් දේශපාලනීකරණය වී තිබූ බවත්, එය වහා වෙනස් කිරීමට පසුගිය මාස දහය තුළදී පියවර රැසක් ගත් බවත් පැවැසූ ඇමැතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පොලිසිය දේශපාලනීකරණයෙන් මුදාගැනීමට හැකියාව ලැබී ඇතැයි ද පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart