
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජනතාව විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා සේවාවන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් සපයනු ලබන සේවාවන් සඳහා අදාළ ගාස්තු පහත පරිදි වේ;
පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම (විදේශ සංචාර සහ ඒ ආශ්‍රිත තත්‍ය කාලීන සේවා සඳහා) – රු. 5,000.00
ශබ්ධ විකාශන බලපත්‍ර ගාස්තු
පැය 6 දක්වා – රු. 500.00
පැය 6 සිට 12 දක්වා – රු. 1,000.00
පැය 12 කට වැඩි කාලයක් සඳහා – රු. 2,000.00
මැදපෙරදිග රටවල් සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන විසින් නිකුත් කරන ලද පොලිස් වාර්තා – රු. 500.00
දේශීය කටයුතු සඳහා පමණක් ස්ථාන භාර නිලධාරී (OIC) විසින් නිකුත් කරන ලද පොලිස් වාර්තා – රු. 300.00
පැමිණිලි පිටපත් (පිටපතකට) – රු. 50.00
මෙම ගෙවීම් සඳහා නිල රිසිට්පත් ලබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart