
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙනිය ප්‍රදේශයේදී අයිස් (ස්ඵටික මෙතම්ෆෙටමින්) නිෂ්පාදනය සඳහා භාවිත කළ බව කියන රසායනික ද්‍රව්‍ය මෑතකදී සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය.
මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart