
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල පරීක්ෂා කළ බන්ධනාගාර නිලධාරීන් හට ජංගම දුරකථන සහ මුදල් සොයාගැනීමට හැකි වූ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘අයි වාට්ටුව’ පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 23ක් සොයාගැනීමට හැකිව තිබේ.
බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුව පරීක්ෂා කිරීමේදී Smart වර්ගයේ ජංගම දුරකථන දෙකක් මුදල් රුපියල් 153,000 ක්ද සොයාගෙන ඇත.
මීට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද එහි තිබී සොයාගෙන ඇත.
මෙම ජංගම දුරකථන,අයිස් සහ මුදල් බන්ධනාගාරය තුළට රැගෙන ආ අයුරු සෙවීමට බන්දනාගාර මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart