
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන්ගත් වන්දනා චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 15 කණුව ප්රදේශයේ දී ඊයේ (4) රාත්රි ප්රපාතයකට පෙරළී යෑමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරාගැනිමට කඹ ආධාරයෙන් ප්රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා ඇත.
ඔවුන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.
මින් එක් යුද හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්රදේශයේ නිවසට පැමිණ සිටි අයෙකි.
මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී ඔහු තුවාලකරුවන් බේරාගැනිමට කඹවල ආධාරයෙන් ප්රපාතයට බැස තිබේ.
එහිදී ඔහු සමඟ තවත් යුදහමුදා නිළධාරියකු සමග ඇදවැටී තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart