
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්රතිකාර සඳහා යොමුකර ඇත.
තුවාලකරුවන් අතර ළමුන් 05 දෙනෙක් සිටින බව පොලීසිය සඳහන් කළේය.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ මෙම මාරක අනතුර සිදුවිය.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart