
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් මෙතෙක් ආහාරයට ගත් හොඳම ආහාරය ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ලැබුණු බව බ්‍රිතාන්‍ය නිළි ඔලිවියා කොල්මන් පවසයි.
කෝල්මන් මේ බව හෙළි කළේ තවත් බ්‍රිතාන්‍ය නළුවකු වන බෙනඩික්ට් කම්බර්බැච් සමඟ ඔවුන්ගේ නව චිත්‍රපටය වන ‘ද රෝසස්’ සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
ලෝකයේ ඇගේ ප්‍රියතම ආහාර නගරය ගැන විමසූ විට, කෝල්මන්ගේ ප්‍රතිචාරය වුයේ ශ්‍රී ලාංකික ආහාර හොඳම ආහාර බවයි.
“ජීවිත කාලය පුරාම ලැබිය හැකි ආකාරයේ නිවාඩුවක් ගත කිරීමට මම පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවට ගියා. එහෙ තමයි හොඳම ආහාර තිබුණේ,” ඇය පැවසූ අතර, ඇගේ සහකාර නළු කම්බර්බැච් ප්‍රතිචාර දැක්වූයේ, “වාව්” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart