
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ජනතාව අද කලකිරීමෙන් නිහඬව සිටින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අධ්‍යාපනය, කෘෂිකර්මය, වාරිමාර්ග, ජලවිදුලිය, මහවැලි ව්‍යාපාරය, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, විශ්ව විද්‍යාල පද්ධතිය මෙන්ම මෙරට ජල විදුලිබලාගාර ඉදිකිරීම යන සියලු අංශවල මුල්ගල තැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු යටතේ බවයි.
කලකිරීමට පත්ව සිටින පාක්ෂිකයා යළි නගාසිටුවිය හැක්කේ සියලුදෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ දීර්ඝ කාලයක් පුරා නොවෙනස්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන තමන්ට ද පක්ෂය තුළ වෙනස්කම් පවතින බවයි.
අලි එකතු කිරීමට බව පවසමි සිටින අලියාට පහර දිය යුතු නැතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart