
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොඳින් තරයේ සිතා තීරණයක් ගත යුතු බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අවශ්‍ය වන්නේ පක්ෂය තවදුරටත් කඩා වැටීමට සැලැස්වීම නම් එය පහසුවෙන් සිදු කළ හැකි බවයි.
එහෙත් මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ සියලු දෙනා එකට එක්ව කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ රටට නිදහස ලබා දී රටේ ආර්ථිකය නගා සිටුවීමට මූලික වූ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට විවාදයක් නොමැති බවයි.
එබැවින් පක්ෂය යළි ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart