
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ පවතින අපහසුතා සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් එම අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පවසන්නේ එම නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඔවුන්ට පවතින තත්වය පිළිබඳ පැහැදිළි කර අපනයන දිගැන්වීම් ලබා ගත යුතු බවයි.
එමෙන්ම අපනයන ක්ෂේත්රයේ වියදම් අඩුකිරීම බදුවලින් අඩු කිරීමේ තත්වයට ගෙන ආ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ එලෙස දිරිගැන්වීම් ලබා ගැනීම මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය බවයි.
වියට්නාමය, මැලේසියාව, මොරිෂස්, ඉන්දියාව මෙන්ම දකුණු කොරියාව ද අනුගමනය කළේ එවැනි ක්‍රියාමාර්ග බව මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart