
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතු බවට රජය දරණ මතය නිවැරදි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එදා වමෙන් ගමන් කළ වත්මන් රජයේ නියෝජිතයින් වර්තමානයේ දකුණින් ගමන් කිරීම යහපත් ප්‍රවණතාවක් බවයි.
සිදු කළ යුතු වන්නේ ඔවුන් ඉදිරියේදීත් එම නිවැරදි මාර්ගයේම ගමන් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව අද ගමන් කරන්නේ එදා එක්සත් ජාතික පක්ෂය ගමන් කළ මාර්ගයේ බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට දොස් පැවරූ වත්මන් රජය නියෝජනය කරන ඇතැමුන් අද එම මාර්ගය නිවැරදි බව පිළිගෙන ඇතැයි ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart