
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අභියෝග හමුවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් විදේශ ප්‍රතිපත්තිය නියමිතව භාවිත කර කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අමෙරිකාවේ බදු තර්ජන හමුවේ ඉන්දියාව නැගී සිටින්නේ එවැනි තත්වයක් යටතේ බවයි.
ආර්ථිකය පිළිබඳ පවතින විශ්වාසය නිසා අමෙරිකාවෙන් එල්ල වන බලපෑම් නොතකා ඉන්දියාව අඛණ්ඩව රුසියාව සමග ගනුදෙනු කරන බව ද ඔහු පැහැදිළි කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුධ හමුවේ පවතින විසඳුමක් වන්නේ රටේ අපනයන ඉහළ නංවා ආනයන අඩු කිරීම බවයි.
එමෙන්ම දේශීය නිෂ්පාදනවලින් ශක්තිමක් ආර්ථිකයක් නිර්මාණය කිරීම ද මේ මොහොතේ අතිශයින් වැදගත් බව මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart