
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැට් බදු සංශෝධන විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්ද 51 කින් අද පාර්ලිමේන්තුවේ දී අනුමත වූ අතර, ඊට පක්‍ෂව මන්ත්‍රීවරුන් 92ක් ඡන්දය ලබාදුන් අතර විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.
මන්ත්‍රීවරුන් 91ක් පමණ පැමිණ නොසිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියාය.
ඒ අනුව, වැට් බදු සංශෝධන සහ ධීවර හා වාරිමාර්ග අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර, සැසිවාරයේ කාලය දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart