
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් හත්දෙනා අද (12) බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය පැවසුවේ අදාළ සිසුන් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
සිකුරාදා (09) රාත්‍රියේ ආපනශාලාවේ සිටි දෙවන වසරේ සිසුන් පිරිසකට මෙම පහරදීම සිදුව තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ සිසුවියක් සහ සිසුන් දෙදෙනෙකු මේ වනවිට පඹහින්න සහ බලංගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවේ.
පහරදීම හේතුවෙන් එක් සිසුවෙකුගේ දත්වලට හානි සිදුව ඇති බව ද අවාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart