
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හක්මන, දෙනගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 150ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart