
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි.
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරගන්නා රෙජිස්ට්‍රාර් විසින් මේ සම්බන්ධයෙන් තෙලිප්පලේ පොලිසිය දැනුවත් කර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ ඉහළ මාලයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කේරල ගංජා මෙලෙස අස්ථානගත වී ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart