
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මනාල යුගල 50ක් සහභාගී වූ සමූහ විවාහ උත්සවයක් ඇෆ්ගනිස්ථානයේදී පවත්වා ඇත.
අඩු ආදායම්ලාභී අඹුසැමියන්ට සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක අධික වියදම් මඟහරවා ගැනීම සඳහා මෙම උත්සවය සිදුකර තිබේ.
මනාලියන් වෙනම ස්ථානයක නොපෙනී තබා ඇති අතර, ඔවුන් පෙනීසිටියේ දිවා ආහාරයෙන් පසුව පමණක් බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
කාබුල්හි මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ, පුණ්‍යායතනයක් විසින් වන අතර, එමඟින් අලුත විවාහවූවන්ට ඔවුන්ගේ විවාහ ජීවිතය ආරම්භ කිරීම සඳහා ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය ද ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart