
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එවැනි කුඹුරු අක්කර 40,000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විවිධ හේතූන් මත කාලයක් තිස්සේ එම කුඹුරු වගාකර නැත.
මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබාගත හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart