
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳහන් කරන්නේ, ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවයි.
ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 කි.
විශේෂයෙන් ඉංග්‍රිසි හා දෙමළ භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart