
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීස් පාර්සල් විසි අටක් සොරකම් කළ ගබඩා පාලිකාවක් ඇතුළු තිදෙනෙකු පමණුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රාත්‍රී ජංගම රාජකාරියේ යෙදුණු නිලධාරීන් පිරිසක් විසිනි.
ඇදලා ගබඩා පාලිකාව දිවයිනේ ප්‍රමුඛතම චීස් සමාගමක සේවය කරන්නියක බව පැවසේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු පිරිස ජාඇල ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් චීස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart