
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැයි 3 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරදෙනෙකු සහභාගි වීමට නියමිතය.
ඩුබායි ග්‍රොන් ප්‍රී තරගාවලියේ මීටර 100 ඉසව්ව සඳහා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් , මීටර 800 ඉසව්ව සදහා තරුෂි කරුණාරත්න , ගයන්තිකා අබේරත්න සහ නදීෂා රාමනායක මීටර් 400 ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සුදුසුකම් පරිසාදන මට්ටමට ළඟාවී ශ්‍රේණිගත කිරීම සඳහා ලකුණු ලබාගැනීමට මෙම තරගාවලිය ඉවහල් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart