
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද දිනයේ නාමයෝජනා භාර දී තිබේ.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් නාමයෝජනා ඉදිරිපත් කළ අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.
මීට පෙර වැඩිම ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගණන වූයේ 35කි.
නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 11ට අවසන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart