
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව වැට් බද්ද පැනවීමත් සමඟ හෙට සිට සියලුම වර්ගයේ ජංගම දුරකථනවල විකුණුම් මිල සියයට 35 කින් ඉහළ යන බව ජංගම දුරකථන අලෙවි හා විකුණුම් සංගමය (MPMSA) පවසයි.
එම සංගමයේ සභාපති සම්පත් සෙනරත් පවසන්නේ, හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මෙම මිල වැඩිවීමත් සමඟ ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50 ක පමණ පහත වැටීමක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව හෙට සිට රු. 100,000 කට අලෙවි වූ ජංගම දුරකතනයක් රුපියල් 135,000 ක මිලකට විකුණනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart