
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය උප නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසනද කාර්‍යාලීය දුම්රිය ගමන් වාර 28 ක් දැනට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනවරණය කරයි.
මේ වන විට ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේද සහභාගිත්වයෙන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරුන් හා නියාමක සංගමය සමඟ සාකච්ඡාවක් දුම්රිය මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart