
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 239 දෙනෙකු පසුගිය මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ මෙම කාලය තුළ ඉන්දීය යාත්‍රා 32ක් රාජසන්තක කර ඇති බවයි.
අදාළ කාලය තුළ නාවික හමුදා භාරයට ගෙන ඇති සමස්ත ඉන්දීය ධීවර යාත්‍රා ගණන 35ක් බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart