
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ නිල විදේශ සංචාර සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළේය.
එහිදී ඔහු පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ එම කාලය තුළ හිටපු ජනාධිපතිවරයා සහභාගී වී ඇති නිල විදේශ සංචාර සංඛ්‍යාව 23ක් බව සහ ඉන් 2022 වර්ෂයේ 04ක්, 2023 වර්ෂයේ 14 ක් සහ 2024 වර්ෂයේ 05ක් ලෙස එම සංචාර සිදුකර ඇති බවයි.
මෙම විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයාට අමතවර සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අනාවරණ කළ අතර 2022 වසරේ සංචාර සඳහා නිලධාරීන් 63 දෙනෙකු, 2023 වසරේ සංචාර සඳහා නිලධාරීන් 252 ක්, 2024 සංචාර සඳහා පුද්ගලයින් 111ක් ලෙස නිලධාරීන් සහභාගී වී ඇති බවද එහිදී අනාවරණ විය.
සංචාරවලින් මෙරටට හිමිව ඇති ප්රතිලාභ ඇතුළත් ලේඛන සභාගත කරන බව පැවසූ අමාත්‍යවරයා අනාවරණ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එම විදේශ සංචාර සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියනයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart