
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය හරහා මූල්‍ය වංචාවක් සිදුකර පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වයඹ පළාත් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව, දිගන ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
වින්දිතයාට සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයිය හැකි බව පවසමින් තරුණයා වින්දිතයාගෙන් මුදල් ලබාගෙන ඇත.
වයඹ පළාත් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart