
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 144 දෙනකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජයේ MRTV ටෙලිග්‍රෑම් පණිවිඩ යෙදුම අනාවරණය කර තිබේ.
මියන්මාරය කේන්ද්‍ර කරගත් ප්‍රබල භූමිකම්පාවකින් අද අග්නිදිග ආසියාව දෙදරුම් කෑ අතර, එම රටේ පුද්ගලයින් 140 කට වැඩි පිරිසක් මියගිය අතර පුළුල් ප්‍රදේශයක ගොඩනැගිලි විනාශ විය.
භූමිකම්පාව තායිලන්තයට ද බලපෑ අතර, බැංකොක් අගනුවර මහල් ගොඩනැගිල්ලක්ද කඩාවැටී ඇත.
ඉදිකරමින් පැවැති එම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පුද්ගලයන් 117 දෙනකු අතුරුදහන් වී පස්දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart