
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ 14 හැවිරිදි කිල්මිෂා යෂිසායි සමත්ව තිබේ.
ඉන්දීය රියැලටි තරග ඉතිහාසයේ එවැනි ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ඒ අනුව ඇය ඉතිහාසයට එක්විය.
චෙන්නායි හි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම ගායන තරගාවලියේ අවසන් තරගයට 06 දෙනකු තරග කළ අතර එහි විනිශ්චය ශ්‍රිනිවාස්, අභිරාමි, විජේ ප්‍රකාශ් සහ සයින්දවි ප්‍රකාශ් විසින් සිදුකර ඇත.
තරග ජයග්‍රහණය වෙනුවෙන් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් පිරිනමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart