
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාව අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද එම වාහන නිරීක්ෂණය කිරීම සඳහා එක්විය.
රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු අධික සුඛෝපභෝගී වාහන දහයක් මිල ගණන් කැඳවා වෙන්දේසි කර විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.
එලෙස වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් තිබේ.
මේ වනවිටත් ඒවා විකිණීමට සැලසුම් කර මිල ගණන් කැඳවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart