
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉබ්බාගමුව, බක්මීගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් සිසුන් 09 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (24) රාත්‍රියේ අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ නේවාසික සිසුන් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවියන් 04 දෙනෙකු සහ තවත් සිසුවෙකු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart