
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 6230ක ප්‍රමාණය සමග 09දෙනෙක් සහ යාත්‍රා 03ක් පසුගිය මාසය තුළ දී පමණක් නාවික හමුදා භාරයට පත් වී ඇත.
මෙරට වයඹදිග මුහුද හා වෙරළ ආසන්න ප්‍රදේශවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් හරහා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
මෙම නීතිවිරෝධී බීඩි කොළ තොගය හේතුවෙන් රජයට රුපියල් මිලියන 37කට අධික බදු ආදායමක් අහිමි වන බව පැවැසේ.
බාල වර්ගයේ බීඩි කොළවලින් නිෂ්පාදිත බීඩි නිසා නීත්‍යානුකූල බීඩි කොළ දුම්කොළ ආනයනකරුවන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart