
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 58.59%ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසන හයක් ලබාගෙන තිබේ.
සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් ආසන දෙකක් දිනාගත් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකර ගෙන ඇත්තේ එක් ආසනයක් පමණයි.
හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ හරීන් ප්‍රනාන්දු මෙවර මහ මැතිවරණය සඳහා තරග කළේ ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහායි.
ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය දැරුවේ සමන්ත විද්‍යාරත්න යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart