
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර පහක් හිමිකර ගෙන තිබේ.
සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසනය බැගින් හිමිවිය.
ඡන්ද 234,083 ක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 66.38% ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය 14.79% ක් හිමිකර ගෙන තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 26,268 ක් ලබා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෙවැනි ස්ථානයට පත් වූ අතර එම පක්ෂය ලබා ගෙන ඇති මුළු වලංගු ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 7.45% කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart