
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජෝර්දානයේදී රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයන් 66 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණ තිබේ.
වාර්තා වන පරිදි, මෙම පිරිස සේවය කළ ජෝර්දානයේ කර්මාන්තශාලා දෙක පවත්වාගෙන ගිය ආයෝජකයන් පෙර දැනුම් දීමකින් තොරව ඒවා වසාදමා ඇත.
ඒ අනුව එම පිරිස අද (9) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් (BIA) යළි දිවයිනට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart