
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය ලබාදීමේ යෝජනාවක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවස්ථාව නොලැබුණු සිසුන් 5000කට වාර්ෂිකව ලබාදීමට නියමිත පොළී රහිත ණය මුදල පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු සඳහා රු.900,000ක පොළී රහිත ණයක් ලබාගත හැක.
එසේම දෛනික වියදම් සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ද හිමිවේ.
අධ්‍යයන කටයුතු අවසන් වූ පසු තවත් වසර දෙකක කාලයක් මෙම ණය පොළී රහිතව ගෙවීමට හැකියාව ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart